30 C
Colombo
2026-09-21
mediahumanrights.lk
NewsPolitical

අණ නොතකා අපේකෂකයින් පෙළපාලි යයි

පාලත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දීමෙන් අනතුරුව පෙළපාලි යාම තහනම් බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සදහන් කර තිබුණත් පුත්තලමේ දී අපේක්ෂකයින් පිරිවරා ගත් පෙළපාලි කීපයක්ම දක්නට ලැබුණි.
පොදු ජන පෙරමුනේ ආධාරකරුවන් නෙළුම් පොහොට්ටු අතින් ගෙන මෙම පෙළපාලියට ඊයේ එක්ව සිටියේය.
ඇතැම් ස්ථානවලදී රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සෙසු වාහන නවතා පෙළපාලියේ ගිය වාහනවලට ඉඩ ලබා දීමද විශේෂත්වයකි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනාධිපතිට ඉල්ලා අස්වන්නැයි යෝජනාවක්..- කතානායක

Shiran Viraj

මැති ඇමතිලාට සහන දෙන්න පාර්ලිමේන්තුවේ සාකච්චා කරනවා..- GL

Shiran Viraj

කොරෝනා වෛරසයෙන් ‍ලොව පුරා මිය ගිය ගණන 50000 ඉක්මවයි

Shiran Viraj
Translate »