27.2 C
Colombo
2026-10-24
mediahumanrights.lk
Local NewsNews

යාපනය මහාධිකරණයේ පෙනී සිටින්නැයි යුද හමුදාපතිට නියෝග

ලබන වසරේ ජනවාරි මස 08 වැනිදා යාපනය මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි එහි විනිසුරු එම්. ඉලන්චේලියන් යුද හමුදාපතිවරයාට නියෝග කර තිබෙනවා. ඒ 1996 වසරේ ජුලි මාසයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අතුරුදන් වූ පුද්ගලයින් 24 දෙනකු සම්බන්ධයෙන් නඩුවක සාක්ෂි විභාගය සඳහායි.
යුද සමයේ සිදුවූ පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් තවත් නඩු 14ක් මුලතිව් අධිකරණයේ ගොනු කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පාසල් සිසුවෙකු බෝම්බයක් අහුලයි..

Shiran Viraj

ලංකාවේ බොහෝ තැන්වලට අද වැස්ස නෑ

Shiran Viraj

නීතියට ඉහළින් කවුරුත් නෑ – රතුඑළි දල්වමින් මියන්මාර හමුදා නායකයා විරෝධතාකරුවන්ට කියයි

Shiran Viraj
Translate »