31 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

පෙට්‍රල් සැපයුම අද යථා තත්ත්වයට

පෙට්‍රල් සැපයුම අද දිනය තුළ යථා තත්ත්වයට පත්වෙනු ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ඊයේ (09) රාත්‍රීයේ ශ්‍රී ලංකාව පුරා පිහිටි පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරිම ආරම්භ කළ බව එම සංස්ථාව පවසයි.
මෙට්‍රික් ටොන් 40,000කට අධික පෙට්‍රල් තොගයක් රැගත් පැමිණි නෙවෙස්කා ලේඩි නෞකාව මුතුරාජවෙල මුහුදු ප්‍රදේශයේ නැංගුරම්ලෑමෙන් අනතුරුව එම නෞකාවෙන් රැගෙන ආ පෙට්‍රල් සාම්පලවල තත්ත්ව පරික්ෂා කිරිම ඊයේ දිනයේ සිදු කෙරිණි.
අදාල පෙට්‍රල් නිසි ප්‍රමිතියෙන් යුතු බවට සනාථ කිරිමෙන් අනතුරුව නෞකාවෙන් ඉන්ධන පොම්ප කිරිම ඊයේ දහවල් වනවිට ආරම්භ කර තිබේ.
(under the courtesy of hitnews.lk news web)

Related posts

පාර්ලිමේන්තුවේ බොරු කීමේ වරප‍්‍රසාදය අහෝසි කරන්න යෝජනාවක්…

Shiran Viraj

මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා-අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග

Shiran Viraj
Translate »