27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

ජීවිත දහස් ගණනකට මහා විනාශයක්ද? මීතොටමල්ල කසල කන්ද නැවතත් නායයයිද?

කොලොන්නාව මීතොටමුල්ල කසලකන්ද නායගියේ පසුගිය අප්රේීල් 14 වනදායි.
මේවන විට එම සිද්ධිය සිදුවී මාස 07ක් ගතවී අවසන්.
33 දෙනෙකුට දිවි අහිමි කරමින් මේ ඛේදවාචකය සිදුවූ ස්ථානයේ පසුගියදා එහි එක් ස්ථානයක සුළු ගිනිගැනීම් තත්වයක් ද ඇතිවුණා.
මෙම ජීවිතවල වටිනාකම දැනෙන්නේ එම පවුල්වල සාමාජිකයන්ටය.
තම මව පියා නැතිනම් දුව පුතා මේ සියලු දෙනාගේම ජීවිතවල ඉරණම තීරණය වුයේ මෙම මීතොටමුල්ලේ ජීවත් වූ අසරණයන්ටය.
කෙසේවෙතත් දැන් මීටර් 35ක් දිගට පැලුමක් මතුවී තිබෙන බවට අපට වාර්තා වුණා.
මේ සම්බන්ධව සොයා බැලීමට භූවිද්යාක නිළධාරීන් ද ගොස් තිබෙනවා.
මේ ඒ පිළිබඳවයි?

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇගළුම් කම්හලකින් ඩෙල්ටා මතුවේ.. සෞඛ්‍ය අංශ තිගැස්සී යයි..

Shiran Viraj

ප‍්‍රදේශ රැසකට ගංවතුර.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Shiran Viraj

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ෂන අවසන් අදියරට

Shiran Viraj
Translate »