28.9 C
Colombo
2026-09-08
mediahumanrights.lk
NewsSportsSports News

ක්‍රිකට් කමිටුවට කාන්තා අධ්‍යක්ෂවරියක් එයි

ක්‍රිකට් කමිටුව සඳහා ස්වාධීන කාන්තා අධ්‍යක්ෂවරියක පත් කිරීමට තීරණය කර තිබේ.
අන්තර් ජාතික  ක්‍රිකට් කමිටුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව වසර දෙකක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි අධ්‍යක්ෂවරියක පත් කරන අතර උපරිම වසර 06ක කාලයක් දක්වා පත් කිරීම දීර්ඝ කළ හැකි වෙයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ වසරේදී සිය පරිපාලන ව්‍යුහයේ වෙනස්කම් රැසක් ඇති කිරීමට පියවර ගෙන තිබුණි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..

Shiran Viraj

සැවොම පුදුම කරමින් සති 07ක් වයසැති බිළිඳෙක් කතා කරයි

Shiran Viraj

අප විදෙස් රටවල මිත්‍රත්වය අගයනවා.. නමුත් ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරනවා.. ජනපති ගෝටාභය බලවත් ජපානයට කෙලින්ම කියයි..

Shiran Viraj
Translate »