mediahumanrights.lk
Local NewsPolitical

අයවැය ගැන මැති ඇමතිවරුන් කියන කතා මෙන්න

2018 වර්ෂය සඳහා වූ ජාතිය අයවැය යෝජනාවලිය අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අදාළ අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් විවිධ අදහස් පල කෙරුණා.
 
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කියා සිටියේ මෙවර අයවැය යෝජනාවලීය සියලු අංශයන් කෙරෙහි අවදානය යොමු කරමින් සකස් කර ඇති බවයි.
 
නමුත් විපක්ෂයේ මන්ත්‍රිවරුන් කියා සිටියේ ජනතාවගේ මත බදුබර පැටවු අයවැයක් බවයි.
 
කෙසේ වෙතත් අයවැය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පාර්ලිමේන්තු භූමියෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිඳු ප්‍රකාශයක් සිදුනොකර නික්ම ගියා.

Related posts

සී ඩී පොලිස්පති ධූරයට පත් කිරීම නීති විරෝධියි…

Shiran Viraj

අලුත්ම Samsung Galaxy S10 දුරකථනය ලොවටම හඳුන්වා දුන් කතාව සිදු කළේ ලාංකාවේ තරුණියක් – විස්තරේ මෙන්න

Shiran Viraj

8 හැවිරිදි දියණියට කථිකාචාර්ය පියා කළ නරුම වැඩේ

Shiran Viraj
Translate »