mediahumanrights.lk
News Political

අය වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද සිට

2018 අය වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද (10) පෙරවරු 09.30 ට ආරම්භ කිරීමට නියමිතයි.
දෙවැනි වර කියැවීමේ විවාදය අද සිට මෙම 16 වැනි දා දක්‌වා පැවැත් වේ. 16 වැනි දා පස්වරුවේ අය වැය ලේඛනය පිළිබඳ දෙවැනි වර ඡන්ද විමසීම පැවැත් වේ.
ඉන්පසු 18 වැනි දා සිට දෙසැම්බර් 09 වැනි දා දක්‌වා අය වැය කාරක සභා අවස්‌ථාවේ විවාදය පැවැත් වේ. 09 වැනි දා සවස අය වැය අවසන් වර ඡන්ද විමසීම සිදු කෙරේ.
(under the courtesy of hitnews.lk news web)

Related posts

පලමු පෙල ආශ‍්‍රිතයන් නිවාසවලම නිරෝධායනයට යොමු කල හේතුව හමුදාපති කියයි…

Shiran Viraj

තවත් ආසාදිතයන් 29ක් හමුවේ.. කොරෝනා තව ඉහලට..

Shiran Viraj

පොල් වගාවේ උන්නතියට තල්ලුවක්

Shiran Viraj