30.6 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsPolitical

අය වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද සිට

2018 අය වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද (10) පෙරවරු 09.30 ට ආරම්භ කිරීමට නියමිතයි.
දෙවැනි වර කියැවීමේ විවාදය අද සිට මෙම 16 වැනි දා දක්‌වා පැවැත් වේ. 16 වැනි දා පස්වරුවේ අය වැය ලේඛනය පිළිබඳ දෙවැනි වර ඡන්ද විමසීම පැවැත් වේ.
ඉන්පසු 18 වැනි දා සිට දෙසැම්බර් 09 වැනි දා දක්‌වා අය වැය කාරක සභා අවස්‌ථාවේ විවාදය පැවැත් වේ. 09 වැනි දා සවස අය වැය අවසන් වර ඡන්ද විමසීම සිදු කෙරේ.
(under the courtesy of hitnews.lk news web)

Related posts

හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාමේ අවදානමක්

Shiran Viraj

ලක්ෂ 5ක රන් මුදල් කොල්ලයට සම්බන්ධ පොලිස් නිළධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Shiran Viraj

මුස්ලිම් නීතිය එපා නම් බුද්ධාගමට විශේෂ තැන නීතියෙන් ඉවත් කළ යුතුයි..- කාති උසාවි මණ්ඩලය

Shiran Viraj
Translate »