31.7 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

2018 අය වැය ට අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 675ක්

2018 අය වැය ‍ලේඛනය අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 675ක් ලෙස වාර්තා වේ.
ඒ අනුව ලබන වර්ෂයේ මුළු ආදායම් හා ප්‍රධාන රුපියල් බිලියන 2326 ක් වන අතර 2018 වර්ෂයේ මුළු වියදම රුපියල් බිලියන 3001ක් වේ.
මේ අනුව ලබන වසරේ අය වැය හිඟය රුපියල් බිලියන 675 ක් වන අතර විදේශ ණය, බදු හා ආයෝජන මගින් මෙම හිඟය පියවා ගැනීමට අවශ්‍ය යෝජනා අයවැය ‍ලේඛනයේ ඇතුළත් කර තිබේ.
(under the courtesy of hitnews.lk news web)

Related posts

රියාජ් බදියුදීන් පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ නැති නිසා නිදහස් කළා – නිතිය හා සාමය ඇමති

Shiran Viraj

වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි

Shiran Viraj

ශරියා නීතිය අපිට හොඳයි.ඉන්දියානු රජය ගෙනා දික්කාසද නීතියට දහස් ගණන් කාන්තාවන් එරෙහි වුන හැටි-VIDEO

Shiran Viraj
Translate »