27.8 C
Colombo
2026-08-22
mediahumanrights.lk
Local NewsNews

උතුර පුරාම කොටි සැමරුම්

උතුරු පළාත පුරාම කොටි සැමරුම් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.
කිලිනොච්චි, මුලතිව්හි මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ ද මෙම සැමරුම් ආරම්භවී ඇත. වැල්වැටිතුරේ ප්‍රදේශයේ නැවත ප්‍රතිසංස්‌කරණය කරන ලද කොටි සැමරුම් ස්‌මාරකවල හිටපු කොටි නායකයකුවන ශංකර්ට මෙන්ම කොටි නායිකා මාලනීට උපහාර පිදීම ද සිදුකර තිබේ.
මුලතිව්හි කොටි සැමරුම් සතිය 21 වැනි දා වන්නිවිලාකුලම්හි දී ආරම්භ වී ඇති අතර මේ සැමරුම් පිළිබඳ ඡායාරූප කොටි හිතවා දී වෙබ් අඩවිවල පළ කර තිබේ.

(under the courtesy of hitnews.lk news web)

Related posts

දේශපාලනය නොකර ආයතනය දියුණු කර ලාබ උපයන්නැයි ජනපති ගුවන් විදුලියට දන්වයි..

Shiran Viraj

පුංචි ඡන්ද සංශෝධන කෙටුම්පත ඇමැති මණ්ඩල අනුමැතියට

Shiran Viraj

තවත් කොරෝනා රෝගීන් 05ක් හමුවේ..

Shiran Viraj
Translate »