26.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsPolitical

බාල තෙල් ගෙන්වන්නේ නෑ – VIDEO

රට අභ්‍යන්තරයට බාල ඉන්ධන ගෙන්වීමට තමා ඉඩ නෙදෙන බව ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.
තෙල් මාෆියාව මෙරට තුළ දිගින් දිගමට පැවති දෙයක් බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙසත් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි ඔහු කියා සිටියේ.
ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා ඊයේ (12) පස්වරුවේ මහනුවරට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවෙිදීන් ‍වෙත අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

විෂය නිර්දේශයෙන් 'ඉංග්‍රීසි' ඉවත් කිරීමට ගත් තීරණය

Shiran Viraj

ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් 03ක් ICCයෙන් වන්දි ඉල්ලා අධිකරණයට යයි

Shiran Viraj

ආණ්ඩුවේ කොරෝනා වාර්තා බොරු.. ඇත්ත මීට වඩා විශාලයි..

Shiran Viraj
Translate »