mediahumanrights.lk
International NewsNews

පිටසක්වල ජීවීන්ට පණිවිඩයක් .. ලෝකයේ අවසානය ගැන ඉගියක්

ආලෝක වර්ෂ 12.36 ක්‌ ඈතින් සිටින ලුයිටන් තරුව වෙත පණිවුඩයක්‌ යෑවීමට විද්‍යාඥයන් පිරිසක්‌ ක්‍රියා කර ඇත. මේ පණිවුඩය යවා ඇත්තේ නෝර්වේහි නොම්සේ නගරයේ පිහිටි ගුවන් විදුලි සංඥා මධ්‍යස්‌ථානයෙනි.
මෙම පණිවුඩය එම තරුවට යැමට වසර 12 ක්‌ ගත වේ. එම තරුවේ පිටසක්‌වල ජීවීන් සිටින්නේ නම් ඔවුන් ඊට දක්‌වන ප්‍රතිචාරය පෘතුවියට ලැබෙන්නේ 2042 වසරේදීය. මේ අතර විද්‍යාඥ ස්‌ටීවන් හෝකින්ස්‌ පැවසුවේ පිටසක්‌වල ජීවීන් පෘතුවිය සොයාගෙන ඇත්නම් එය පෘතුවියේ අවසානය බවයි
Courtesy : webgossip.lk

Related posts

එජාපය ගමේ බලය අල්ලන හැටි ඇමති චන්ද්‍රානි කියයි

Shiran Viraj

මහා වස්තුවක් ඇතැයි කියන නිධානයේ ගල් තලාවක් හමුවේ.. පුපුරුවා හැරීමට සූදානම් කෙරේ..

Shiran Viraj

අගමැති ධුරය අතහරින්න සූදානම්..-මහින්ද කියයි..

Shiran Viraj
Translate »