mediahumanrights.lk
News Political

ප්‍රසන්න ඇතුළු ඒකාබද්ධයේ 31දෙනාට ඇප

හම්බන්තොට විරෝධතාවයේ යෙදීම නිසා රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර සහ මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු 31 දෙනා ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (13) නියෝග කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔවුන් මුදා හැරුණු අතර නඩුව ලබන මාර්තු 12 වැනිදා යළි කැඳවීමට නියමිතය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කුසල් එළියට

Shiran Viraj

කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්

Shiran Viraj

කැබිනට් පත්‍රිකා ගැන ජනපති සහ අගමැතිගෙන් විශේෂ තීරණයක්

Shiran Viraj