mediahumanrights.lk
Local NewsNews

නුගේගොඩ අනුලා විදුහල්පතිනියටත් වහාම මාරුවක් – පරීක්ෂණ ක්‍රියාත්මකයි

නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට සේවා මාරුවක් ලබා දී තිබෙනවා.
ඒ, පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ.
අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට සේවා මාරුව ලබාදී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයටයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් වැටුණු වලෙන් ගොඩට එන්න ජනතාවගෙන් සහය ඉල්ලයි

Shiran Viraj

ලංකාවෙත් පකිස්තානය වගේ බල පෙරලියක්..? විශ්වාස භංගයට, දෝෂාභියෝගයට 113 සම්පූර්ණයි..?

Shiran Viraj

ලාෆ්ස් ගෑස් මිල අද සිට ඉහළට

Shiran Viraj
Translate »