2026-07-07
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති එළැඹෙන 28 වැනි දා කොරියාවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එළැඹෙන 28 වැනිදා දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිත ව තිබේ.
කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ගේ ඇරයුමකට අනුව අදාළ සංචාරය සිදු කරන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
කොරියානු ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ද්විපාර්ශවීය සාකච්ඡා නොවැම්බර් 29 වැනි දා පැවැත්වීමට නියමිතයි.
ආර්ථීක සහයෝගීතාව, ආර්ථික සංවර්ධන අරමුදල් සහ සංස්කෘතික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුම් කිහිපයකට ද එහි දී අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.
(under the courtesy of hitnews.lk news web)

Related posts

මෙරටට ලොකු ලූනු ගෙන්වන රටවලත් තොග අවසන් වෙයි – විකල්පය කහ ලූනු

Shiran Viraj

මාලිමා කාර්යාලය වටලා විරෝධතා..

Shiran Viraj

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් 4000කට නිමි ඇඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් නුවරඑළියේදී

Shiran Viraj
Translate »