mediahumanrights.lk
News Sports Sports News

ක්‍රිකට් කමිටුවට කාන්තා අධ්‍යක්ෂවරියක් එයි

ක්‍රිකට් කමිටුව සඳහා ස්වාධීන කාන්තා අධ්‍යක්ෂවරියක පත් කිරීමට තීරණය කර තිබේ.
අන්තර් ජාතික  ක්‍රිකට් කමිටුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව වසර දෙකක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි අධ්‍යක්ෂවරියක පත් කරන අතර උපරිම වසර 06ක කාලයක් දක්වා පත් කිරීම දීර්ඝ කළ හැකි වෙයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ වසරේදී සිය පරිපාලන ව්‍යුහයේ වෙනස්කම් රැසක් ඇති කිරීමට පියවර ගෙන තිබුණි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

56%කින් විදුලිය ගාස්තු ඉහලට.. ?

Shiran Viraj

මාස පහකට කලින් බංකොලොත් රටක් බාරගෙන අපි ඉතිහාසයේ දැවැන්තම වැටුප් වැඩි කිරීම කලා…

Shiran Viraj

අටලුගමට මින්පසු පී.එච්.අයිලා නෑ

Shiran Viraj