27.2 C
Colombo
2026-09-15
mediahumanrights.lk
Local NewsNews

අය වැයෙන් වැඩි වූ සහ අඩු වූ වාහන

ටොයෝටා ඇක්සිඕ, ඇක්වා, හොන්ඩා වෙසෙල්  සහ ග්‍රේස් යන රථ රුපියල් 750,000 කින් පමණ වැඩි වනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (10) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 2018 අය වැය ප්‍රකාශයට අනුව මෙම වාහන කිහිපයක මිල  ගණන් වෙනස් වී තිබේ.
මේ අතර, නිසාන් එක්ස් ට්‍රේල්, මිට්සුබිෂී අවුට්ලෑන්ඩර්,ටොයෝටා ප්‍රියෙස් යන වාහන රුපියල් ලක්ෂ 10 කින් ඉහළ යන අතර ටොයෝටා ප්‍රිමියෝ සහ ඇලිඔන් යන වාහන රුපියල් ලක්ෂ 2 කින් පමණ ඉහළ යෑමට හැකි බව එම  සංගමයේ සභාපති අර්ජුන පීරිස් මහතා වැඩිදුරත් පැවසීය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝනා තවත් ඉහල නගී..

Shiran Viraj

ඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන්නේ ජනතවගෙන් ඉතාම සුළු පිරිසක්…

Shiran Viraj

ප‍්‍රාථමික ශ්‍රේණිවල සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වනවා

Shiran Viraj
Translate »