27.2 C
Colombo
2026-07-06
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

"මැරෙන බව දැන දැනත් ජීවත් වෙන එකේ , නොලැබෙන බව දැන දැනත් ආදරය කළාට කමක් නෑ" ශලනි තාරකා , දිනක්ෂියී, ශනුද්‍රියි එක්ක පන්සල් ගිහින් – PHOTOS

ශලනි තාරකා මේ දිනවල අතිශය කතාබහට ලක්ව තිබෙනා රංගන ශිල්පිණියක්. ‍රංගන ශිල්පි දසුන් නිශාන්ගේ අවාසනාවන්ත මරණයත් සමග විවිධ ප්‍රවෘත්ති මැවුනු එම හේතුව නිසාම ශලනි තාරකාද දැඩි මානසික පීඩනයෙන් සිටින බව කියවුනා.
කෙසේ වෙතත් පසුගිය දා ශලනි , තවත් රංගන ශිල්පිනියන් දෙදෙනෙක් වන ශනුද්‍රි ප්‍රියසාද් සහ දිනක්ෂී ප්‍රියසාද් සමග කැළණිය රජ මහා විහාරයට ගොස් තිබෙන බව සදහන්.
විහාරයේදී ලබා ගත් ඡායාරූපයක් සිය ඉන්ටාග්‍රැම් ගිණුමට එකතු කර තිබෙනා ශනුද්‍රී ප්‍රියසාද් එයට පෙරවදනක් ලෙස සටහන් කර තිබුනේ “”මැරෙන බව දැන දැනත් ජීවත් වෙන එකේ , නොලැබෙන බව දැන දැනත් ආදරය කළාට කමක් නෑ” යනුවෙනි.
එම අවස්තාවේ ඡායාරූප පහතින්
(under the courtesy of nethfm news web)

Related posts

පළාත් පාලන ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම මාස 3න් කල් යයි

Shiran Viraj

දේශීය ටෙලිනාට්‍ය වෙනුවෙන් පෙරළිකාර වැඩක්

Shiran Viraj

New Diamond නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි – නාවික හමුදාව

Shiran Viraj
Translate »