mediahumanrights.lk
NewsPolitical

නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් ඉදිරි ගමනට සුබ පැතුමක් මෙන්න

සර්වජන ඡන්දයෙන් තේරී පත්වන ආසියානු කලාපයේ පැරණිතම පාර්ලිමේන්තුව වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අදට (03) වසර 70ක් සපිරෙනවා.
ඒ වෙනුවෙන් අද (03) පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් පැවැත්වීමට නියමිතයි. සාර්ක් කලාපීය රටවල් නියෝජනය කරන කථානායකවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වනවා.
ඒ අනුව ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, නේපාලය හා පාකිස්තානයේ කථානායකවරුන් මෙම සැසිවරයාට සහභාගි වී විශේෂ දේශන පැවැත්වීමට නියමිතයි.
ඒ පිළිබඳ පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ කථානායක කරු ජයසූරිය කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්ප්‍රදාය හා නීතියේ ආධිපත්‍ය තවදුරටත් ආරක්ෂා කරමින් ඉදිරියට කටයුතු කිරිම සඳහා උණුසුම් සුබ පැතුම් එක්කරන බවයි.
පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකගැනීමට කටයුතු කළ යුතු බව ද කථානායකවරයා මෙහිදී අවධාරණය කළා.
(under the courtesy of nethfm news web)

Related posts

මා ගඩාෆි මෙන් පාරේ මරා දැම්මත් සටන අහරින්නේ නෑ- ජනපති යලිත් කියයි..

Shiran Viraj

අතීතයට දොස් එපා.. රට ගොඩනැගීමට සුදානම්.. මා රට බාර ගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව දැනගෙනයි..

Shiran Viraj

“කාදිනල්තුමා සෙවූ මහ මොලකරු ජූඩ් ප්‍රනාන්දු පියතුමාද?” – උදය ගම්මන්පිලගේ ගැඹුරු චෝදනාවක්

Shiran Viraj
Translate »