mediahumanrights.lk
Local NewsNews

ඓතිහාසික දෙවනගල භාරකාරත්වය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමි වෙත

ඓතිහාසික දෙවනගල රජමහා විහාරස්ථානයේ භාරකාරත්වය පූජ්‍යපාද මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ වෙත පැවරීමට මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාව තීරණය කර තිබෙනවා.
ඒ ඊයේ (01) දිනයේ සිටයි.
පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසකින් යුත් මෙම විහාරස්ථානයේ වැඩිදියුණුව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවයි පූජ්‍යපාද මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් නෙත් නිවුස් වෙත කියාසිටියේ.

Related posts

ජනපති මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වයි…

Shiran Viraj

බංකොලොත් වීමෙන් අගතියට පත් හැමෝටම සහන..

Shiran Viraj

ජාතික ආරක්ෂක අරමුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Shiran Viraj
Translate »