mediahumanrights.lk
NewsPolitical

හෘද සාක්‍ෂියට එකඟව ජනතාවට සේවය කළා

හෘද සාක්‍ෂියට එකඟව සතුටු විය හැකි අයුරින් ජනතාවට සේවය කළ බව උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න පවසනවා.
පොළොන්නරුව නව ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද (01) එක්වෙමින් පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මහඇමති ධුරයේ කටයුතු කිරීමේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවූ බවද උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මෙහිදි පැවසුවා.
(under the courtesy of nethfm news web)

Related posts

ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස්කර ගන්න..- හමුදාපති රටටම දන්වයි..

Shiran Viraj

කරුණු කිහිපයක් ගැන මැතිවරණ කොමිසම අධ්‍යනයක

Shiran Viraj

CEB විශාල විදුලි ට්‍රාන්ස්ෆෝමර (Transformers) සඳහා භූත බලවේගයක්..

Shiran Viraj
Translate »