mediahumanrights.lk
NewsPolitical

දිගටම වැඩවර්ජන නිසා වෛද්‍යවරුන් ගැන අද වැරදි මතයක් නිර්මාණය වෙලා

වර්තමානය වන විට ජනතාව තුළ වෛද්‍ය වරුන් සම්බන්ධයෙන් වැරදි මතයක් ගොඩනැගී ඇති බව  සෞඛ්‍ය  අමාත්‍ය රාජිත සේනාරත් පැවැසීය.
වෛද්‍යවරුන් දිගින් දිගටම වැඩවර්ජනවල නිරතවීම මෙයට හේතුවී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
කළුතර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් සෞඛ්‍ය  අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

පොලිසිය විජයකලා සොයා යයි

Shiran Viraj

එජාපයෙන් චම්පිකට කැපිල්ලක් – එජාපෙ නාම යෝජනාවෙන් චම්පිකගේ කණ්ඩායම ගෙදර යවන ලකුණු

Shiran Viraj

දේපළ සොරකමේ ගිය 1ක් අල්ලයි

Shiran Viraj
Translate »