26.1 C
Colombo
2026-09-19
mediahumanrights.lk
Local NewsNews

වැසි ජලය සංරක්ෂණය කෙරේ

දේශගුණික විපර්යාස හමුවේ, වර්ෂාව අඩු කාල වලදී පොල් ශාක වලට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා වැසි ජලය සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව පොල් සංවර්ධන මණ්ඩලය පැවැසීය.
එම මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසන්නේ වැසි ජලය භූගත කිරීම මගින් මෙය සිදුකරන බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

මහනුවර රෝහලේ කොටසක් වසා දමයි… කාර්ය මණ්ඩලයේ 19කට කොරෝනා..

Shiran Viraj

දැන් මත්තල ගුවන් තොටුපළේ ගිවිසුමට සූදානම්

Shiran Viraj

හුදෙකලා ප‍්‍රදේශවල ජනතාවට ජල බිල් ගෙවීමට සහනයක්

Shiran Viraj
Translate »