26.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsPolitical

දකුණු සහ නැගෙනහිර ආසීයානු රටවල සෞඛ්‍ය සමුළුවට ඇමති රාජිත මාලදිවයිනට

දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70වන සැසි වාරයට සහභාගී වීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න අද මාලදිවයින බලා පිටත්ව යනවා.
සැසි වාරයේ සභාපතීත්වය හොබවන්නේ ද අමාත්‍ය රාජිත සේනාරත්නයි.
මෙම සැසි වාරයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යවරුන් අතර ද්වි පාර්ශවීය සාකච්ඡා ද පැවැත්වෙනු ඇති.
(under the courtesy of nethfm news web)

Related posts

‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…

Shiran Viraj

තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..

Shiran Viraj

තරුණ ප්‍රජාවට තම ඡන්දය ලබා දෙන්න විශේෂ අවස්ථාවක්

Shiran Viraj
Translate »