27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

අළුත්ගම කන්දේවිහාරය ජලයෙන් යටවෙයි – දිස්ත්‍රික් රැසක අනතුරු ඇඟවීම් පිටවෙයි -VIDEO

ගාල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නායයෑම් පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර, තද සුළං තත්ත්වයත් සමග බිඳ වැටුණු කදුරුවෙල ප්‍රදේශයේ විදුලි සැපයුම යථාවත් කිරිමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා.
අධික වැසි හේතුවෙන් ගාල්ල නගරයේ පහත් බිම් කිහිපයක් සහ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
මේ අතර අළුත්ගම කන්දේවිහාරයට ඇතුල්වෙන ප්‍රවේශ මාර්ග දෙකක් සහ අවට ඇති වෙළෙඳසැල්, නිවස ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.
(under the courtesy of nethfm news web)

Related posts

තෙල් නැති ලොරිය ගුවන් සෙබළා බිලි ගනී

Shiran Viraj

ලකුණු කල ඡන්ද පත‍්‍රිකාවක් අන්තර්ජාලයේ.. මැතිවරණ කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්..

Shiran Viraj

පාර්ලිමේන්තුව විසුරුවනවට අකමැති විශේෂ හේතුවක් මෙන්න

Shiran Viraj
Translate »