32.2 C
Colombo
2026-10-01
mediahumanrights.lk
Local NewsNews

අසභ්‍ය ඡායාරූප සහිත ජංගම දුරකතනයක් අල්ලයි

අසභ්‍ය ඡායාරූප සහිත ජංගම දුරකතනයක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකුට රුපියල් 2000 ක දඩයක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර නියම කර තිබෙනවා.
මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකුට මෙලෙස දඩ නියම කර ඇති බවයි සඳහන් වන්නේ.
අධිකරණය විසින් නඩු භාණ්ඩයක් ලෙස තබාගත් ජංගම දුරකථනය දත්ත මකා දැමීමෙන් අනතුරුව මුදාහැර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ලන්ඩන් අනතුරේ ලාංකිකයන් ගැන සොයයි

Shiran Viraj

සම්මතයට පිටින් ගිය අයියාට සහ නංගීට දාව උපන් පුංචි පුතු කඳුළක් ඉතිරි කරමින් අවසන් ගමන් යයි

Shiran Viraj

දුමින්දට මරණ දඩුවම දීම දේශපාලන පලිගැනීමක්.. ජනාධිපති කොමිසමට පැමිණිල්ලක්

Shiran Viraj
Translate »