26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

"අත්වැල් බැඳ ගැනීමට සූදානම් නැහැ"

එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කරන ආණ්ඩුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්, පක්ෂයේ සංවත්සරය සැමරීමට කිිසිඳු සාදාචාරාත්මක අයිතියක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ විරුද්ධවාදීන් හා එක්ව පක්ෂ සංවත්සරය සැමරීම බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය නොවන බවයි.
තමන් ඇතුළු කණ්ඩායම කිසිඳු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැඳ ගැනීමට සූදානම් නොමැති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මුලටියන ප‍්‍රදේශයේ පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකදීයි.
(under the courtesy of nethfm news web)

Related posts

අම්මා හැර ගිය පසු තාත්තා සමඟ තනිවූ පුංචි දුවට වෙච්ච දෙයක් නෑ- මහ රෑ දැරිය මොර දුන් බව අසල් වැසියෝ කියති

Shiran Viraj

දියේ ගිලි හිමිනමක් අපවත් වෙයි

Shiran Viraj

“113 සම්පූර්ණයි” සම්පූර්ණයි..එය රිගින් ටෝන් එකට වුවත් දමා ගන්නැයි ජනපති කියයි.. 2018-11-08 04:25:00 ★ 1864

Shiran Viraj
Translate »