mediahumanrights.lk
Local News News

හෙට සිට යළි කාලගුණය රළු වෙයි!

දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය හෙට (16) වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සමගම සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම යන පළාත්වලටත් ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවලටත් වැසිවාර කිහිපයක් හටගන්නා බවයි පැවසෙන්නේ.
පස්වරු දෙකෙන් පසුව ඇතැම් ප‍්‍රදේශවලට ගිගුරුම් සහිත වැසිද ඇති විය හැකි බවට අනාවැකි පළ වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

රුව හා ශරීර සෞඛ්‍ය රැකදෙන කෝමාරිකා

Shiran Viraj

මියගිය අයට පිං පැතීමේ පරිත්‍රාන ධර්ම දේශනය අද නිදහස් චතුරශ්‍රයේදී

Shiran Viraj

පන්සලේ බෑග් සොරකම CCTV කැමරාවේ

Shiran Viraj