28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
International News News

බ්‍රිතාන්‍ය ජනගහනයෙන් සියයට 53කට ආගමක් නෑ

බ්‍රිතාන්‍ය ජනගහනයෙන් සියයට 53කට පමණ කිසිදු ආගමක් නොමැති බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
ආගම් ඇදහීමෙන් වැළකී සිටීම ප්‍රවණතාවක් වී ඇති අතර එම ප්‍රතිශතය ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව සමීක්ෂකයින් පෙන්වා දෙයි.
2015 වර්ෂයේදී එම අගය සියයට 48ක් වී ඇති අතර 1983 වර්ෂයේදී එය සියයට 31ක් වූ බව සඳහන් වෙයි.
මෙලෙස ආගම් ඇදහීම අතහරින පිරිස අතරින් සියයට 71ක් පමණ වයස අවුරුදු 18ත් 24ත් අතර පසුවන්නන් බව අදාළ සමීක්ෂණ වාර්තා මඟින් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණි.
බ්‍රිතාන්‍යයේ දේවස්ථානවල සාමාජිකත්වය ලබාගෙන ඇති  පිරිස සියයට 15ක් පමණක් වන අතර එම පිරිසද අඩුවෙමින් පවතින බව අදාළ නිරීක්ෂකයින් පෙන්වා දෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

චංවාවලට උදවු කරන්නැයි දේශපාලක බලපෑම්.. තිස්සමහාරාම ප‍්‍රාදේශීය ලේකම් ධුරයෙන් අස්වෙයි..

Shiran Viraj

උතුරු කොරියාවේ අලූත් මිසයිලයක් ජපාන මුහුදේ

Shiran Viraj

මොරිෂස් දිවයින අසලදී කොරල්පරයේ ගැටුණු ඉන්ධන නෞකාවේ කපිතාන් සහ දෙවන නිලධාරියා වූ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට

Shiran Viraj