31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

පොලිසියේ වැඩ බලන්න ජනතාවට ඇරියුම්

151 වැනි පොලිස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(7) විශේෂ සැමරුම් උත්සවයක් පැවැත් වීමට නියමිතය.
බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී අද පස්වරු 02.00ට ආරම්භ වන උත්සවයේ අංග දැක බලා ගැනිම සදහා මහජනතාවටද ඇරියුම් කරන බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ගෑස් මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න..

Shiran Viraj

වාහන මිල පහල බසී…

Shiran Viraj

මුස්ලිම් සමාජයෙන් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවුනා..- අලි සබ්රි

Shiran Viraj
Translate »