mediahumanrights.lk
Local NewsNews

පුතාගේ මංගල පෝරුවේදී අම්මා කෙනෙක් කරපු වැඩක්

තමන්ගේ දුව හරි පුතා හරි විවාහ වෙනකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තරම් සතුටු වෙන වෙනත් කෙනෙක් නෑ.
අපි මේ කියන්න යන්නේ විවාහයක් ගැන. හැබැයි මේ විවාහය විශේෂයි.
මේ විවාහයේ විශේෂත්වය වෙන්නේ මනාලයාගේම අම්මා තමයි පෝරුවේ අශ්ඨක කියන්නෙත්.
මේ එම වීඩියෝවයි.
(under the courtesy of adaderana news web)

Related posts

අරලියගහ මැදුර වැටලූ විරෝධතාකරුවන් එලවන්න ඉල්ලූ තහනම් නියෝගය ප‍්‍රතික්‍ෂෙපයි..

Shiran Viraj

කඳාන පොලීසියේ නිලධාරීන් නව දෙනෙකුටත් කොරෝනා

Shiran Viraj

මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ

Shiran Viraj
Translate »