mediahumanrights.lk
NewsSportsSports News

ක්‍රිකට් බලධාරීන් චරිත් යළිත් කැඳවයි

එළැබෙන ශී‍්‍ර ලංකා එ් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශී‍්‍ර ලංකා’ එ්’ කණ්ඩායමේ කළමනාකරු ලෙස චරිත් සේනානායක පත්කර තිබෙනවා.
චරිත් සේනානායක කලක් ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකරු වශයෙන්ද කටයුතු කළා.
ශී‍්‍ර ලංකා එ් කණ්ඩායම කි‍්‍රකට් තරගාවලියක් සදහා ලබන ඔක්තෝබර් මස මුලදී කොදෙව් දේශය බලා පිටත්ව යනවා.
එ් සිවුදින තරගයක් සහ එක්දින තරග 3කට සහභාගි වීම සඳහායි.
(under the courtesy of nethfm news web)

Related posts

ශ්‍රී ලංකා රජය හෝ ක්‍රිකට් ආයතනය LPL සඳහා කිසිදු මුදලක් වැය කර නෑ – ඇමති නාමල්

Shiran Viraj

පැයට 3,000 ක් අරන් කම්සැප ලබාදෙන අමුතු නිවාසයක් වැටලූ හැටි – Photos

Shiran Viraj

අංශ කිහිපයක් අද උදේ සිට වැඩ වර්ජනයේ – සෞඛ්‍ය සහ දුම්රියත් ඒ අතර

Shiran Viraj
Translate »