mediahumanrights.lk
Local News News

අළුත්ගම කන්දේවිහාරය ජලයෙන් යටවෙයි – දිස්ත්‍රික් රැසක අනතුරු ඇඟවීම් පිටවෙයි -VIDEO

ගාල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නායයෑම් පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර, තද සුළං තත්ත්වයත් සමග බිඳ වැටුණු කදුරුවෙල ප්‍රදේශයේ විදුලි සැපයුම යථාවත් කිරිමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා.
අධික වැසි හේතුවෙන් ගාල්ල නගරයේ පහත් බිම් කිහිපයක් සහ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
මේ අතර අළුත්ගම කන්දේවිහාරයට ඇතුල්වෙන ප්‍රවේශ මාර්ග දෙකක් සහ අවට ඇති වෙළෙඳසැල්, නිවස ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.
(under the courtesy of nethfm news web)

Related posts

ජනපති අද ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අමතයි

Shiran Viraj

බැඳුම්කරය ගැන නිතීමය ක්‍රියාමාර්ග ගන්න කෝප් වාර්තාව ප්‍රමාණවත්

Shiran Viraj

උසස් පෙළට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වන්න වැඩපිළි‍වෙළක්…

Shiran Viraj