mediahumanrights.lk
News Political

අර්ජුන් කෝප් කමිටුවට බොරු කියලා අද බැඳුම්කර කොමිසමේ දී හෙළි වේ

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් කෝප් කමිටුව වෙත ලබාදුන් තොරතුරු ව්‍යාජ බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන බැඳුම්කර කොමිසම හමුවේ අද (15) ප්‍රකාශ කර තිබෙනවා.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවෙල් ටෙ‍්‍රසරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ නීතිය මගින් නඩු පැවරීමට කෝප් කමිටුව පසුගිය 2016  ඔක්තොම්බර්  මස (24) නිර්දේශ කළා.
(under the courtesy of nethfm news web)

Related posts

ගෑස් සිලින්ඩර පුපුරන්නේ සංයුතිය වෙනස් කිරීමෙන්..- රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව

Shiran Viraj

ප‍්‍රියමාලි නිවේදක යුවලකට ගේ හදාගන්න කෝටි එකහමාරක් දීලා.. CID ප‍්‍රශ්ණ කරයි..

Shiran Viraj

පුතාගෙන් ලැබෙන මානසික සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ -රොෂාන් රණවන

Shiran Viraj