mediahumanrights.lk
Local NewsNews

වෛද්‍යවරු රට හැරයාමේ තත්ත්වයක් උදාවෙලා

වෛද්‍යවරුන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට මෙරට සෞඛ්‍ය සේවය තුළ රැදී සිටීමේ අපහසුතාවයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ එම නිසා ඇතැම් වෛද්‍යවරුන් තම මූලික පත්වීම් ද බාර නොගන්නා බවයි.
එමෙන්ම වෛද්‍යවරුන් රට හැරයාමේ තත්ත්වයක්ද උදාවී ඇති බව ඒ මහතා කියා සිටියේය.
කොළඹ ඊයේ(10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය නවීන් ද  සොයිසා මහතා මේ බව ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

පාර්ලිමේන්තුව විසුරුවයි..?

Shiran Viraj

ඩොලරය හමුවේ බාල්දුව ලෝකයේ අවදානම්ම රටවල් 07 අතරට ශ‍්‍රී ලංකාවත්

Shiran Viraj

චන්දිමාල් ඇතුළට එද්දී හේරත් අවිනිශ්චිත වෙයි

Shiran Viraj
Translate »