29 C
Colombo
2026-10-05
mediahumanrights.lk
NewsSportsSports News

නායකත්වය මාලිංග අතට එයි

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා සඳහා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාව සමග පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරගයේදී ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇති.
ඉන්දියාව සමග පැවැති තුන්වන එක්දින තරගයේදී නායකත්වය මෙහෙයවූ චාමර කපුගෙදර ආබාධයකට ලක්වීම හේතුවෙන් සිව්වන එක්දින තරගයෙන් ඉවත් කර ඇති බව මීට පෙර වාර්තා වුණා.
පසුගියදා පැවැති තුන්වන එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස චාමර කපුගෙදර පත් කෙරුණේ ශ්‍රී ලංකා නිත්‍ය නායක වූ උපුල් තරංගට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරගයෙන් පසු තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල තීරණය කිරීම හේතුවෙන්.
ඒ එම තරගයේදී පන්දු යැවීමට වැඩි වේලාවක් ලබා ගැනීම හේතුවෙන්.
(under the courtesy of nethfm news web)

Related posts

පැයට 3,000 ක් අරන් කම්සැප ලබාදෙන අමුතු නිවාසයක් වැටලූ හැටි – Photos

Shiran Viraj

ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ජයක්

Shiran Viraj

Why Watson data platform can be the iTunes for your Big Data

Shiran Viraj
Translate »