mediahumanrights.lk
NewsSportsSports News

කුසල්ගේ හිස පිටුපසට පුජාරාගෙන් නොසිතූ පහරක් -බිහිසුණු මොහොතේ වීඩියෝව මෙන්න -VIDEO

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ දෙවන දිනය අදයි.
ඊයේ (03) තරගය නතර කරන විට සිය පළමු ඉණිම සඳහා පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම කඩුලූ 03ක් පමණක් දැවී ලකුණු 344ක් ලබාගෙන සිටියා.
එහිදී  චේතේශ්වර් පුජාරා  නොදැවී ලකුණු 128ක් ද අජින්ක්‍යා රහනේ  නොදැවී ලකුණු 103ක් ද ලබා සිටියා.
තරගය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදීයි.
ඊයේ දිනයේදී චේතේශ්වර් පුජාරා එල්ල කළ පන්දුවක් කුසල් මෙන්ඩිස්ගේ හිස පිටුපසට එල්ලවූ අතර  හිස් ආවරණ නොතිබෙන්නට දරුණු තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබූ බවයි විචාරකයන් එම අවස්ථාවේ සඳහන් කළේ.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වෙනවා.

(under the courtesy of nethfm news web)

Related posts

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යළි වැසේ

Shiran Viraj

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන්ගේ විරෝධය

Shiran Viraj

වියත්මග ලොක්කන්ට තනතුරු නොගන්නැයි ජනාධිපති දන්වයි.. මහ මැතිවරණයේදී වියත්මග විශාල පිරිසක් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට..

Shiran Viraj
Translate »