25.6 C
Colombo
2026-09-21
mediahumanrights.lk
NewsSportsSports News

"කඳුළු සඟවමින් ඉවත්ව ගියා"- සනත් ප්‍රමුඛ තේරීම් කමිටුව ලියූ ලිපිය

කඳුළු සඟවමින් ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත්ව ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය පවසනවා.
සනත් ජයසූරිය, අසංක ගුරුසිංහ, රොමේෂ් කලුවිතාරණ, එරික් උපශාන්ත සහ රංජිත් මධුසිංහ යන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විශේෂ නිවේදනයක් මගින් පෙන්වා දී ඇත්තේ ක්‍රීඩාවේ උපරීම යහපත වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.
විවිධ පාර්ශ්වයන්ගේ උසිගැන්වීම්, ද්වේශ සහගත සිතුවිලි, අනිසි විවේචන, මහජන නොසන්සුන්තාවයන්, විවිධ හැසිරීම් තුළින් සමස්ත ශ්‍රී ලංකාව කෙරෙහිම වැරදි සහ වේදනාකාරී පින්තූරයක් ජාත්‍යන්තර ඉදිරියේ නිර්මාණය කිරීමට දායක වෙනු ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.
(අදාළ සම්පූර්ණ ලිපිය පහතින්)
(under the courtesy of nethfm news web)

Related posts

තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරලා

Shiran Viraj

මාලිමා කාර්යාලය වටලා විරෝධතා..

Shiran Viraj

කොරෝනා 1028 දක්වා ඉහලට..

Shiran Viraj
Translate »