mediahumanrights.lk
International NewsNews

2018 වර්ෂයේ කැලැන්ඩරයක් වෙනුවෙන් සිසුවියන් පිරිසක් කැමරාව ඉදිරියේ නිරුවත් වෙයි

මේ ලෝකේ ඉන්න මිනිස්සු හරිම අමුතු වැඩ තමයි කරන්නේ.
හැමවෙලේම මොකක්හරි අත්හදා බලන්න තමයි ගොඩක් දෙනා බලන්නේ.
අපි මේ කියන්න යන්නේ විදෙස් රටවල තරුණ තරුණියන් නිරුවත විකිණීම ගැන. හැබැයි මෙහෙම කරන්නේ ඇයි කියලා බලන්නකෝ.
ඕස්ට්‍රේලියාවේ The James Cook University කියන පශු විද්‍යාලයේ 2018 වර්ෂයේ උපාධිය නිම කරන සිසු සිසුවියන් පිරිසක් නියඟයෙන් පීඩාවට පත් ගොවීන් සඳහා මුදල් රැස් කිරීමට තමයි මෙහෙම නිරුවත් වෙන්නේ.
මේ විදියට සිසු සිසුවියන් 70න් නිරුවත් වෙන්නේ සරසවියේ අධ්‍යයන අවසන් නිබන්ධනය වෙනුවෙන්.
මේ අය සුනඛයින් අශ්වයින් වැනි සතුන් සමගත් විවිධ අයුරින් ගත් ඡායාරූප 2018 වර්ෂයේ නිෂ්පාදනය කෙරෙන කැලැන්ඩරයකට ගන්නත් නියමිතයිලු.
මේ වනවිට නිෂ්පාදනය වූ කැලැන්ඩර විශාල ප්‍රමාණයක් විකිණී තිබෙන අතර මේවන විට ඉන් අමෙරිකානු ඩොලර් 3000ක් උපයා තිබෙනවා කියලත් වාර්තා වෙනවා.
මෙම සිසු සිසුවියන් ඡායාරූප රූගතකිරීම් අතරතුරේ බොහෝ සෙයින් විනෝද වූ බවටත් මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙනවා.
(under the courtesy of adaderana news web)

Related posts

2012 වසරේ වැලිකඩ ගැටුම ගැන තවත් විමර්ශනයක්

Shiran Viraj

රටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප‍්‍රධානීන් ඉදිරියේ ජනපති රට ගැන දුන් සහතිකය

Shiran Viraj

කොරෝනා වසංගතයට නබි තුමාගේ දේශනාව අනුව වැඩ කරන්නැයි අකුරණ ජනතාවට දන්වයි..

Shiran Viraj
Translate »