mediahumanrights.lk
NewsSportsSports News

ජය ස්කොට්ලන්තයට

නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු 20යි 20 ක්‍රිකට් තරඟයෙන් කඩුලු 07ක ජයක් හිමිකර ගැනීමට ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.
එංගලන්තයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය නෙදර්ලන්ත කණ්ඩායමට ලබාදුනි.
ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 112ක් රැස් කළේය.
පන්දුවට පහරදීමේදී එල්මින් රම්බාල්ඩෝ ලකුණු 32ක් ද, කීතර් සීගර් ලකුණු 25ක්ද රැස් කර ඇත.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 15යි පන්දු දෙකකදී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 113ක් රැස් කරමින් තරඟයේ ජය වාර්තා කළේය.
ලෝනා ජැක් ලකුණු 60යි.
කැතරින් බ්රිුස් ලකුණු 21යි.
(under the courtesy of adaderana news web)

Related posts

තනි තීරණයට ප්‍රියන්ත තෝරගත්ත සකූගේ කතාවේ මාලා

Shiran Viraj

සජිත්ගේ හිතුමගේ කතාවෙන් SJB ගාලගෝට්ටියක්..

Shiran Viraj

අන්තවාදී දේශන ඇතුළත් කැසට් පට 14ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Shiran Viraj
Translate »