26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

අද සිට තද වැසි

අද දිනයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සදහන් කළේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වර්ෂාවේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.
හෙට දිනයේ සිට මෙම තත්ත්වය තවදුරටත් වැඩිවිය හැකි බව   බුද්ධික බන්දුරත්න මහතා සදහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

වික්ටර් රත්නායක තව දීගෙක ගිහින්..තාත්ත-පුතා නෑකම් ඉවරයි..- පුත් ලෙලුම් සියල්ල හෙලි කරයි..

Shiran Viraj

ගෝලීය කොවිඩ් ආසාදිතයින් කෝටි 16 ඉක්මවයි

Shiran Viraj

රෙජිස්ටාර් කාර්යාලයේ සීල් 2ක් බොරු ඔප්පු හැදූ කත ගාවට ගියේ කොහොමද?

Shiran Viraj
Translate »