2026-08-15
mediahumanrights.lk
Local NewsNews

හිටපු හමුදාපතිට අමෙරිකාව එල්ලකරන යුද අපරාධ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි!

බ‍්‍රසීලයේ ශී‍්‍ර ලංකා තානාපති සහ හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව දකුණු ඇමෙරිකානු මානව හිමිකම් සංවිධානයක් එල්ල කර ඇති යුද අපරාධ චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව රජය පවසනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදින් මේ සම්බන්ධයෙන් නැගූ ප‍්‍රශ්නයකට යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සහ සමකැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඒ බව පැවසුවා.

Related posts

ජනාධිපති-අගමැති රකින්න විශේෂ ආරක්‍ෂක වැඩපිලිවෙලක්.. බැරියර් වැඩි කරයි.. හමුදාව යොදවයි..

Shiran Viraj

මුස්ලිම් නීතිය එපා නම් බුද්ධාගමට විශේෂ තැන නීතියෙන් ඉවත් කළ යුතුයි..- කාති උසාවි මණ්ඩලය

Shiran Viraj

චංවාවලට උදවු කරන්නැයි දේශපාලක බලපෑම්.. තිස්සමහාරාම ප‍්‍රාදේශීය ලේකම් ධුරයෙන් අස්වෙයි..

Shiran Viraj
Translate »