27.8 C
Colombo
2026-10-01
mediahumanrights.lk
Local NewsNews

සමෘද්ධිය කපන්නේ නැහැ! ඇමති කියයි

සමෘද්ධි සහනාධාරය ලබා දීම හෝ නවතාලීම සිදු නොකරන බව සමාජ සවිබල ගැන්වීම් සුබසාධන සහ මහනුවර උරුමය අමාත්‍ය එස් බී දිසානායක පවසනවා.
තමන්ගේ සහනාධාරය කප්පාදු වන බව පවසමින් ඇතැම් නගරයන්හි සමෘද්ධිලාභින් පසු ගිය දිනවල විරෝධතාවන්හි ද නිරත වුණා.

(under the courtesy of nethfm news web)

Related posts

ඥනසාර හිමිට රැකවරණය දුන්නොත් දැඩි දඬුවම්

Shiran Viraj

LPL තරගාවලියට දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් ලංකාවට…

Shiran Viraj

දේශබන්දු නැතිව යුක්තිය අඩපනයි…

Shiran Viraj
Translate »