2026-08-20
mediahumanrights.lk
Local NewsNews

වනෝද්‍යාන භූමි ආරක්ෂාවට විශේෂඥයින්ගේ සහාය

යාල ඇතුළු මෙරට පිහිටි සියලූ වනෝද්‍යාන සහ අභය භූමි ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂඥවරුන්ගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ වාහන සහ සතුන්ගෙන් සිදුවන හානි හේතුවෙන් වනෝද්‍යානවල පසට හානි සිදුවී ඇති බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

ශ‍්‍රී ලංකාව අසලදී විදෙස් නැවක් ගිනි ගනියි – නාවික හමුදාව ගින්න නිවයි

Shiran Viraj

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

Shiran Viraj

”අවුරුදු 15කට පස්සේ තමයි අබසිරි මගේ හෙළුව දකින්නේ, ඔහු මට කළ දේවල් දන්නේ මම විතරයි”-සේමිණි ඉද්දමල්ගොඩ

Shiran Viraj
Translate »