27.8 C
Colombo
2026-09-18
mediahumanrights.lk
International NewsNews

ලොවම රත්කරමින් උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක්

සිය න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ජගත් සංවිධානයේ දැඩි සම්බාධක කෙටුම්පත් කිරීම පිළිබදව උතුරු කොරියාව, ඇමරිකාවට ප්‍රබල අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
උතුරු කොරියානු නිළ ප්‍රවෘත්ති සේවය ප්‍රකාශ කළේ ඇමරිකානු පියවරට ප්‍රතිචාර දැක්වීමට තම රට සූදානම් අතර, එහිදී ඇමරිකාවට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.
න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම ද උතුරු කොරියාව මෙහිදීව ප්‍රතික්ෂේප කළා.
උතුරු කොරියාවේ අපනයන ආදායම කැපී පෙනෙන ලෙස අඩු කිරීම ඉලක්ක කර ගත් සම්බාධක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මගින් පසුගිය සති අන්තයේ සම්මත කළේ ඒකමතිකවයි.
අනතුරු අනතුරු ඇගවීමක්ඇමරිකාවට ප්‍රබල අනතුරු ඇගවීමක්ඇගවීමක්ඇමරිකාවට ප්‍රබල අනතුරු ඇගවීමක්

Related posts

හුදෙකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක් මුදා හැරේ

Shiran Viraj

රාජස්ථාන් ක්‍රීඩකයෝ බැංගලෝර් යළි පහළට දමති

Shiran Viraj

‘පෝට් සිටි‘ තරම් තවත් සුවිසල් ව්‍යාපෘතියක්! කොළඹ කුණු පුත්තලමට ගෙන යන වැඩපිළිවෙල මෙන්න

Shiran Viraj
Translate »