mediahumanrights.lk
International News News

පකිස්තානයේ වතුර බීම අවදානම් වෙයි

පකිස්තානයේ ජල මූලාශ‍්‍රවල ආසනික් මිශ‍්‍ර වී ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
මේ නිසා ලක්ෂ 600ක් පමණ පිරිසක් අවදානමට මුහුණ දී සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මුලාශ‍්‍ර 1200කින් පමණ ලබාගත් ජල සාම්පල සැලකිල්ලට ගෙන අදාළ අධ්‍යයනය සිදු කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශිත ආරක්ෂිත සීමාව ඉක්මවා එම ජල මූලාශ‍්‍රවල ආසනික් මිශ‍්‍ර වී ඇති බවයි එහිදි හෙළි වී තිබෙන්නේ.

Related posts

වසරේ මන්ත‍්‍රීවරිය සුදර්ශිනී…

Shiran Viraj

විවාහ පොරොන්දු කැඩූ නඩුවකින් රන්ජන් නිදොස් කොට නිදහස්..

Shiran Viraj

මාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…

Shiran Viraj