mediahumanrights.lk
NewsPolitical

දැවැන්තම දේශපාලන සන්ධානය මේ වන විට බිහිවෙනවා

මෑත ඉතිහාසයේ මෙරට බිහි වු දැවැන්තම දේශපාලන සන්ධානය මේ වන විට බිහිවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා මේ වන විටත් ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
කෙසේවෙතත් ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව තරග කිරීම සඳහා මේ වන විටත් සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

තාක්ෂණයේ නැවුම් පෙරළියක්..!! දුර ඉඳන් ආදරය කරන අයට ජංගම දුරකතනයෙන් හාදු දෙන අලුත්ම තාක්ෂණය නිකුත් වේ..!!

Shiran Viraj

පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා පොලිසිය

Shiran Viraj

කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට

Shiran Viraj
Translate »