mediahumanrights.lk
News Sports Sports News

ජය ස්කොට්ලන්තයට

නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු 20යි 20 ක්‍රිකට් තරඟයෙන් කඩුලු 07ක ජයක් හිමිකර ගැනීමට ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.
එංගලන්තයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය නෙදර්ලන්ත කණ්ඩායමට ලබාදුනි.
ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 112ක් රැස් කළේය.
පන්දුවට පහරදීමේදී එල්මින් රම්බාල්ඩෝ ලකුණු 32ක් ද, කීතර් සීගර් ලකුණු 25ක්ද රැස් කර ඇත.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 15යි පන්දු දෙකකදී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 113ක් රැස් කරමින් තරඟයේ ජය වාර්තා කළේය.
ලෝනා ජැක් ලකුණු 60යි.
කැතරින් බ්රිුස් ලකුණු 21යි.
(under the courtesy of adaderana news web)

Related posts

බන්දු සහ ටෙනී අවුරුදු 10කට පස්සේ එකම චිත්‍රපටයක

Shiran Viraj

සියළුම වාහන ආනයනය යලි අත්හිටුවයි..

Shiran Viraj

රුපියල් 10,000 කට අලෙවි කිරීමට සොරා ගත් ත්‍රීරෝද රථය-CCTV දර්ශන සහිතයි

Shiran Viraj