mediahumanrights.lk
Local News News

ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වැසෙයි

ආබාධිත රණවිරුවන් විසින් ආරම්භ කර ඇති විරෝධතා  ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ කොටුව –  ඕල්කට් මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

(under the courtesy of adaderana news web)

Related posts

වන අලි පහර දෙයි..කුඩා දරුවන් දෙදෙනෙකු මරුට..

Shiran Viraj

තවත් ආසාදිතයන් 29ක් හමුවේ.. කොරෝනා තව ඉහලට..

Shiran Viraj

දඹුල්ලේ සියළු පාසැල් වසා දැමේ..

Shiran Viraj