mediahumanrights.lk
International NewsNews

අයිස් සමඟ යාත්‍රා කිරීම

පළමු වරට වාණිජ නෞකාවක් අයිස් ඉවත් කරන යන්ත්‍රයක් නොමැතිව උතුරු මුහුදේ යාත්‍රා කර තිබේ.
අධික ශීතල සහ අයිස්වලින් සමන්විත මාර්ගයක අදාළ නෞකාව යුරෝපයේ සිට ආසියාව වෙතට යාත්රාත කර ඇති බව වාර්තාවේ.
වසර හය හමාරක පමණ කාලයක දී විශේෂයෙන් නිපදවා ඇති එම නෞකාව මීටර් 300ක පමණ දිගකින් සමන්විතය.
රුසියාවට අයත් එම නෞකාවෙන් නෝර්වේ සිට දකුණු කොරියාව දක්වා ආක්ටික් මුහුද ඔස්සේ ගෑස් ප්‍රවාහනය කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් වැඩම කල සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අදත්

Shiran Viraj

පෙරේදා ඇප ලැබුණු විමල් හදිසියේ පිරිසක් සොයා බන්ධනාගාරයට එයි

Shiran Viraj

ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වෙයි

Shiran Viraj
Translate »